සැමියා අවධානය නොදුන් නිසා තම දියණිය ඝාතනය කෙරූ අම්මා

0

 mom daughter

මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.



දරුවාගේ මව සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය කියයි.



119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසල්වැසියෙකු විසින් ලබාදුන් පණිවිඩයකට අනුව පොලිසිය මළසිරුර සොයාගෙන ඇත. මිය ගොස් ඇත්තේ මොහොමඩ් ෆාතිමා සෙයිමා නම් දැරියකි.ඇය යම් අසනීප තත්ත්වයකින් පසු බවද කියයි.



දැරියගේ පියා දැරිය සහ තමා පිළිබඳව අවදානයක් නොදැක්වීම නිසා එම මව මානසික ආතතියෙන් කාලය ගත කර ඇතැයි ද පොලිසිට ලැබුණු තොරතුරුවලින් අනාවරණය වී ඇත.

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top