නිරන්තරයෙන් ආන්දෝලනාත්මක පුවත් මවන චරිතයක් වන පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ දිනවල යළි කතාබහක් මතුව තිබෙනවා.
ඒ, උන්වහන්සේ සංගීත කණ්ඩායමක් සමග ප්‍රසංග වේදිකාවක ගී ගයන වීඩියෝවක් සංසරණය වීමත් සමගයි.
අදාල වීඩියෝව පහතින්