පොහොට්ටුවේ තීන්දුව දෙනකං මං බලාගෙන ඉන්නෙ - ධම්මික පෙරේරා

0

 dhammika perera

තමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව ප්‍රකට ව්‍යාපාරික සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.


ඒ සම්බන්ධව පක්ෂයේ තීරණය අපේක්ෂාවෙන් සිටින බවද ඒ මහතා පවසයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top