ඇප බැන්ද 40 දෙනාගෙන් 39 දෙනෙක් නාමයෝජනා භාරදෙති

0

 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප බැන්ද අතර ඉන් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.


අද (15) පෙරවරු 9 ට ආරම්භ වු නාමයෝජනා භාර ගැනීම පෙරවරු 11ට අවසන් වුණා.


නාමයෝජනා පත්‍ර භාරගන්නා කාලසීමාව තුළ කිසිදු විරෝධතාවයක් නොලැබුණ බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top