2024 ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව ආසන මට්ටමින්

0

presidential election 2024 news update

2024 සැප්තැම්බර් 21 වෙනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව ආසන මට්ටමින් නිල වශයෙන් නිකුත් කර තිබේ.


එම නිවේදනය අනුව මෙවරද වැඩිම ඡන්ද ප්‍රමාණය නුවර එළිය මස්කෙලිය ආසනයට හිමිව තබෙන අතර එම සංඛ්‍යාව තුන්ලක්ෂ හතලිස් හතර දහස් හාරසිය අනූ දෙකකි (344,492). දෙවන වැඩිම ඡන්ද සංඛ්‍යාව හෝමාගම ආසනය වන අතර එම සංඛ්‍යාව දෙලක්ෂ එකොලොස්දහස නවසිය හැත්තෑවකි (211,970).

එම සමස්ත විස්තරය පහතින් දැක්වේ.


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top