පොහොට්ටුවේ ලොකු අතක් වූ රෝහිතත් රනිල්ට එක්වෙයි [VIDEO]

0
රෝහිත


 ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.


තම ප්‍රදේශයේ ජනතා මතයට ගරු කරමින් මෙම තීන්දුව ගත් බවද හෙතෙම කියා සිටියේය.


රෝහිත අබේගුණවර්ධන මහතා  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කදවුම්කරු ලෙස කටයුතු කරයි.


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top