ඥානසාර හාමුදුරුවො එක්ක අපි විවාද කරන්න යන්නෙ නෑ - අනුර කුමාර [VIDEO]

0
anura kumara dissanayake akd

 සිංහල බෞද්ධ සංස්කෘතියකින් ගොඩනැගුණු රාජ්‍යයක සිටින තමන්ට එම රාජ්‍ය ඇතුලෙ කිසිසේත්ම හාමුදුරු නමක් හා ගිහියෙක් අතර සංවාදයක් නොපැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අදාල වීඩියෝව පහලින්  


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top