මිනිසුන් විසිකරන ප්ලාස්ටික් බෝතල් නිසා පෝට් සිටි පරිසරය විනාශයි

0

port city

කොළඹ නගරයේ ගාලු මුවදොර අසල වරාය නගරයට ඇතුළුවන පිවිසුම අතර ඇති සයුරු තීරුවේ ප්ලාස්ටික්, බෝතල්, ෂොපින් කවර ආදිය බැහැර කිරීම නිසා අසල ජලජ පරිසරය දැඩි ලෙස දූෂණයට ලක්ව තිබේ.


මේ නිසා මෙම සුන්දර පරිසරය දැඩි දූෂණයට සහ අපවිත්‍රතාවට පත්ව තිබේ.මේ ගැන ඉක්මනින් අවධානය යොමු කිරීම බලධාරීන්ගේ වගකීමකි.


ප්‍රසන්න වෙල්ගම

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top