පොසොන් උත්සවයට බොදු බැති ගී කියූ මුස්ලිම් දියණියෝ [VIDEO]

0
muslim bodu bathi gee මුස්ලිම් බොදු බැති ගී

2026 පොසොන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් ජාතික කාන්තාවන් බොදු බැති ගී ගයනු අපට දක්නට ලැබුනා.මේ ඉන් කිහිපයක්.

1) ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් කියූ මුස්ලිම් දියණිය 


video

2) දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ රාජ්‍ය නිලධාරීන් විසින් සංවිධානය කළ සිංහල හා මුස්ලිම් දරුවන් විසින් ඉදිරිපත් කළ බොදු බැති ගී සැදෑව පොසොන් පෝදා සවස ගන්දර පුරාණ මහා විහාරයේදී පැවැත්විණි.

video 2


3) ගාල්ල නීතිඥ සංගමයේ පොසොන් බැති ගී සරණිය අද අපට අමුතුම හැඟීමක් ගෙනාවා. මුස්ලිම් සහ බෞද්ධ තරුණ නීතිඥයෝ එකම වේදිකාවක, එකම හුස්මකින් බැති ගී ගයන දසුන.ඒක හදවතටම වදිනවා.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top