චීන තරුණියන් AI තාක්ෂණයෙන් නිර්මාණය කෙරූ පෙම්වතුන්ව සොයා ගන්න පෙළඹිලා

0
ai china boyfriend


 තම කාන්සිය, පාළුව, මානසික පීඩනය මඟ හරවා ගැනීම සඳහා චීන තරුණියන් AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කළ පෙම්වතුන් සොයාගැනීමට පෙළඹී තිබෙනවා.


ග්ලෝ නිදහස් යෙදුම භාවිතයෙන් මෙලෙස චැට්බොට් නම් පෙම්වතුන් සමග සංවාදයේ යෙදීමට චීන තරුණ කාන්තාවන් පෙළඹී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


චීනයේ වේගවත් ජීවන රටාව, දීර්ඝ වැඩ කරන වේලාවන් සහ නාගරික පරිසරය තුළ ඇති වන හුදකලා බව හේතුවෙන් මෙම තාක්ෂණයන් වෙත යොමු වීමට තරුණියන් පෙළෙඹන බව වාර්තා වන අතර චීන තරුණියන් පෙන්වා දෙන්නේ තමන්ට අවශ්‍ය පරිදි පෙම්වතුන් මෙහෙයවීමට ලැබෙන බවටයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top