මාවුස්සාකැලේ ජලාශයේ ජලය හිඳෙයි...නටඹුන් මතුවෙයි [PHOTOS]

0

Maussakele - Maskeliya
 

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා.


ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදිකිරිමේදී ජලයට යට වූ පැරණි මස්කෙලිය නගරයේ පන්සල, හින්දු කොවිල ඇතුළු නටබුන් රැසක් යලි මතුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.









Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top