අද ඔහු සිටියා නම්...බලන්නකො පාලිත තෙවරප්පෙරුමගේ නිසල සිරුර ඇති තැන [PHOTOS]

0

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම 2024 අප්‍රේල් මස 16 වෙනිදා අභාවප්‍රාප්ත විය. 

1960 මැයි මස 3 වැනිදා උපත ලැබූ පාලිත තෙවරප්පෙරුම මිය යන විට 63 වන වියේ පසුවිය.

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ 64 වැනි උපන් දිනය යෙදී තිබුණේ ඊයේ දිනට.

ඒ නිමිත්තෙන් ඔහුගේ පුත් නුෂාන් තෙවරප්පෙරුම මෙලෙස සිය පියාගේ නිසල නිවහන ආලෝකමත් කිරීමට කටයුතු කර තිබුණේ මෙලෙසින්.

palitha thewarapperuma body

palitha thewarapperuma body

palitha thewarapperuma

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top