පොහොට්ටු මන්ත්‍රී ගයාෂාන් එජාපයට

0
gayashan unp


 ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇත.


එක්සත් ජාතික පක්ෂයේ මාලිගාවත්ත මැයි දින සමරු ජන රැළියේදී නවනන්ද මහතාගේ එජාප සම්ප්‍රාප්තිය සිදුවිය. නවනන්දන මහතා කාලයක් සෞඛ්‍ය රාජ්‍ය  අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top