මන්ත්‍රීවරු 100ක් තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලති

0
parliament members sri lanka vehicles


 පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 100ට වැඩි පිරිසක් තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබා දෙන ලෙස තමාට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.


වර්තමානයේ එම මන්ත්‍රීවරුන් භාවිතා කරනු ලබන වාහන පැරණි වීම හේතුවෙන් මෙම ඉල්ලීම තමා වෙත ඉදිරිපත් කළ බව කථානායකවරයා සඳහන් කළේය.


ඒ අනුව මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට කටයුතු කරන බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top