කට්ටියක් බුද්ධාගම රජයෙන් වෙන් කරන්න හදනවා... ජනපති රනිල් [AUDIO]

0
ranil wickramasinghe buddhism


 ව්‍යවස්ථාවට අනුව බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.


ව්‍යවස්ථාවට පරිබාහිරව ගොස් කිසිදු පුදුගලයෙකුට කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හෝමාගම කිරිවත්තුඩුවේ  ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ” ගිලන් භික්ෂු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. 


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top