අම්බානි පවුලෙන් සිය මිතුරන්ට කෝටි දෙකක් වටිනා අත් ඔරලෝසු

0

watch

 ලොවම කතා කරන අම්බානි පවුලේ සුපිරි විවාහ උත්සවයේදී ලොව මිල අධිකතම ආයිත්තම්වලින් සැරසී සිටි අම්බානි පවුලේ සාමාජිකයන් සිය අමුත්තන්ට ද එවැනිම වටිනා තෑගි පිරිනැමීමට කටයුතු යොදා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


 මනාලයා වූ අනන්ට් අම්බානි සිය සමීපතම මිතුරන් වන ෂාරුක් ඛාන්, රන්වීර් සිං ඇතුළු පිරිසට ඉන්දීය රුපියල් කෝටි 2ක වටිනාකමකින් යුතු අත් ඔරලෝසුව බැගින් තෑගි කර ඇති අතර, තවත් බොහෝදෙනකුට අධික මිලැති අත් බෑග, රන් මාල සහ නවීන පන්නයේ පාවහන් තෑගි කර ඇතැයි වාර්තා වේ.


👇ප්‍රකෝටිපති අම්බානි පවුලේ මහා මංගල්ලයට හැදූ අපූරු ආරාධනා පත [VIDEO]

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top