කතරගම පැත්තේ ජූලි 6 සිට ජූලි 22 තුරු සති දෙකක් බාර් වැහෙයි...හේතුව මෙන්න

0

bar closed

 

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇති සියලු ම මත්පැන් අලෙවිසැල් ජූලි මස 06 වනදා සිට ජූලි 22 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.


ඒ, ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ පෙරහර පැවැත්වීම හේතුවෙන්.


එම පෙරහර හෙටින් (06) ආරම්භ වනවා. 

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top