පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන්නෙ රට විකුණන්නේ නැති නායකයෙක්

0
namal rajapaksa


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ රටේ දේපළ විකුණ විකුණා රට පාලනය කරවීම වෙනුවට රටේ ආර්ථිකය ගොඩදාගන්න පුළුවන් අයකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරන බවයි. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්වී ජනාධිපති අපේක්ෂකයකු පත් නොකරන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සුදුසු දක්ෂයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.


රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.


අපට ඕනෑ රටේ ආර්ථිකය ශක්තිමත් කරන අපේක්ෂකයෙක්. එහෙම නැතිව රටේ දේපළ විකුණ විකුණා රට ගෙනියන කෙනෙකු නෙමෙයි.


නෝමන් පලිහවඩන

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top