පාතාලය මඩින්න පොලීසියට අලුත් උණ්ඩ ලක්ෂ 13ක් මිලදී ගනියි

0
bullets


 ශ්‍රී ලංකා පොලීසියේ  රාජකාරි  සඳහා අවශ්‍ය  උණ්ඩ ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් මිලට ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.


ජීව හා අජීව උණ්ඩ 13,20,000 ක් පොලිස්  නිල ඇඳුම් සඳහා වූ කාකි රෙදි මීටර් 7,32,000 ක්,පොලිස් නිලධාරීන් පළඳින  හම් සපත්තු ජෝඩු 70,000 ක් සහ ක්‍රීඩා සපත්තු ජෝඩු 58,500 ක් මෙසේ  මිලදී ගැනීමට නියමිත ද්‍රව්‍ය අතර  වේ.


ජාතික  තරගකාරී ලංසු ක්‍රමය යටතේ  මේ ද්‍රව්‍ය මිලදී ගැනීමට  මේ වන විට ලංසු  කැඳවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top