වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

0


 

නව සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. 


මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.


වික්‍රමබාහු කරුණාරත්න මහතා වාමාංශික දේශපාලනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ අයෙකි.


. ඔහුගේ අභාවය ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයෙහි එක් පරිච්ඡේදයක අවසානය සනිටුහන් කරනු ඇත.


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top