දෙයියො දෙයියො කෙලගන්නවා...අපි තැලෙනවා - ඥානසාර හිමි [VIDEO]

0
ඥානසාර


 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම් අදටත් ජාතික ජනබලවේගය සමග සිටින බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ එසේ ප්‍රකාශ කලේ අස්ගිරිපාර්ශවයේ අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුවයි. සම්පුර්ණ විස්තරය සඳහා පහත වීඩියෝව බලන්න.   


සිරිල් ගාමිණි පියතුමන් වෙතද උන්වහන්සේ අදහස් දක්වන ලදී 


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top