බංගලි අන්තර්වාර ආණ්ඩුව මුස්ලිම් අන්තවාදියකු නිදහස් කරයි

0

 බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුව එරට සිරගත කර සිටි මුස්ලිම් අන්තවාදී සංවිධානයක නායකයකු නිදහස් කර ඇත.


අල්කයිඩා සංවිධානයෙන් ආදර්ශ ගනිමින් පිහිටුවා තිබූ අන්සරුල්ලාහ් බංග්ලා කණ්ඩායමේ නායක මුෆ්ටි ජයිමුඩීන් රහමන් නම් පුද්ගලයා මෙලෙස නිදහස් කර තිබේ.


මොහු 2013 සිට බන්ධනාගාරගතව සිටි අයෙකි.


මොහුට මිනීමැරුම් හා ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා රැසක් ඇති අන්තවාදි නායකයෙකි. එරට ත්‍රස්ත මර්දන ඒකක භාර නිලධාරීන් පවසන්නේ මේ පුද්ගලයාට නිදහස ලබාදීම ඉදිරියේදී ප්‍රශ්නයක් වනු ඇති බවයි.


චතුර පමුණුව

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top