ජනාධිපති, අගමැති ඇතුළු රජයේ ලොක්කන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කරයි

0


 ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැතිවරයා සහ ඉහළ පෙළේ නිලධාරීන් සියයකට අධික පිරිසකගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කර තිබේ.


එම වත්කම් ප්‍රකාශන වෙත https://ads.ciaboc.lk හරහා ප්‍රවේශ විය හැක.


මෙලෙස රජයේ ප්‍රධානීන්ගේ වත්කම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත්කිරීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධාන නිර්දේශයක් විය.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top