රාජිත සේනාරත්න සමඟ බිම් මට්ටමේ කිසිවෙක් නැහැ - අජිත් පී. පෙරේරා

0
ajith p perera

 ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සමඟ බිම් මට්ටමේ කිසිවෙකු නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයෙන් ඈත් වුයේ දිගු කලකට පෙර බවද, අවසන් වතාවට ඔහු එහි කෘත්‍යධිකාරී මණ්ඩලයට පැමිණියේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ බවයි අජිත් පී පෙරේරා සඳහන් කළේ.


කළුතර දිස්ත්‍රික්කය තුළ රාජිත සේනාරත්නට කළ හැකි කිසිවක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top