නාම යෝජනා භාරදෙද්දී අතට අත දෙන්න ගිය රනිල්ට සජිත් ආයුබෝවන් කියූ හැටි [VIDEO]

0
ranil shake hand with sajith nomination

 අද දින මැතිවරණ කොමිෂන් කාර්යාලයට පැමිණි ඉදිරි ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ උත්සවය අතරතුර ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අසුන්ගෙන සිටි අවස්ථාවේ ඔහුට සුබපතා අතට අත දෙන්නට ගිය අතර එම අවස්ථාවේ ප්‍රතිචාර ලෙස සජිත් අතට අත දෙනු වෙනුව‍ට ආයුබෝවන් කීවේය. දෙන්න ගිය අත රනිල් අහකට ගෙන එතැනින් නික්මිණි.


සිදුවීමේ වීඩියෝව පහතින්

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top