සරත් ෆොන්සේකා 'ලන්තෑරුම' ලකුණින් ජනපති සටනට

0
sarath fonseka

 ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ඡන්ද ලකුණ ප්‍රකාශයට පත්කර තිබෙනවා.


ඒ අනුව ඔහු 'ලන්තෑරුම' ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග වදිනු ඇති.

👇ජනපති රනිල් වික්‍රමසිංහ ගෑස් සිලින්ඩරය ලකුණින් ජනපතිවරණෙට

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top