සජිත්ගෙ පිලේ ෆවුසි සහ කුමාර වෙල්ගම රනිල් ට සහය දක්වයි

0

kumara welgama

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම හා ඒ.එච්.එම් ෆවුසි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.


ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට සහාය දෙන බව අද පෙරවරුවේ ජනාධිපතිවරයා හවුවී ඔවුන් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top