අනුර කුමාර වෙනුවෙන් ඇප තැන්පත් කරයි

0
anura kumara

 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව හමුවේ සිදුකර ඇත.


එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් පැමිණ ඇප මුදල් තැන්පත් කර තිබේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top