අනිත් අය වගේ දිලිත්ගෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෑ

0
දිලිත් ජයවීර

 තමා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් නොකරන බව මෙවර ජනාධිපතිවරණයට කම්කරු පක්ෂයෙන් ඉදිරිපත්වන දිලිත් ජයවීර මහතා පවසයි.

තමා ඉදිරිපත් කරන්නේ ව්‍යවසාය වැඩපිලිවෙලක් බවත් එය මෙම මස 31 වැනිදා වන විට ඉදිරිපත් කරන බවද කීවේය.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top