ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතට පාකිස්තානුවෙක් දැලේ

0

 

හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම සැකකරු පාකිස්තාන ජාතිකයකු බවත් ඇමෙරිකන් මාධ්‍ය පවසයි.

අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරු ඉරානය සමඟ ද සම්බන්ධයක් ඇතැයි විමර්ශවලදී අනාවරණය වී ඇත. ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර එල්ල වූයේ මැතිවරණ රැලියක් අමතමින් සිටිද්දීය.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top