සිංහල නිවේදකයෙක් කසාද බඳින තීරණේට මට ගොඩක් බලපෑම් ආවා - ෆාතිමා

0


 ඉස්සර මගෙ සිහිනයට හැමෝම හිනාවුණා..ඒත් හැම බාධාවක්ම,අවහිරයක්ම විඳගෙන සහ බිඳගෙන මම මගේ සිහිනය සැබෑ කරගත්තා. ඇය මෙසේ පවසන්නේ නිවේදක හරීන්ද්‍ර ජයලාල් ගේ යූ ටියුබ් නාලිකාව හා එක්වෙමින්.


ස්වර්ණවාහිනියේ live@8 හරහා ඔබ වෙතට එන සිංහලෙන් ප්‍රවෘත්ති කියන ශ්‍රී ලාංකේය ප්‍රථම සහ එකම මුස්ලිම් රූපවාහිනි නිවේදකාව ඇයයි.එමෙන්ම රූපවාහිනි සිංහල නිවේදකයෙකු සමග විවාහ වූ ප්‍රථම රූපවාහිනි මුස්ලිම් නිවේදිකාවත් ඇයයි.නමින් ඔබ දන්නා ඇය ෆාතිමා නස්රින් නසාර්.


සම්පූර්ණ වීඩියෝව පහතින් 



👇ෆාතිමා - මදුෂාන් පවුලේ දූ කුමරියගේ ඡායාරූප පළමුවරට මාධ්‍යයට [Photos]

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top