පළාත් සභා තුල ඉඩම් හා පොලිස් බලතල දෙන්නෙ නෑ...නාමල් කෙලින් කියයි [VIDEO]

0
namal rajapaksa

 සිය ආණ්ඩුවකදී පළාත් සභා තුල ඉඩම් හා පොලිස් බලතල ලබා නොදෙන බව ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනු ලබනවා.
ඡන්ද කාලෙට උතුරේ දමිළ තරුණයින් රැවටීමට අනවශ්‍ය බවත් ඔහු කියා සිටිනවා .ඔහු එසේ ප්‍රකාශ කලේ අනුරාධපුරයේ කඩ පනහ ප්‍රදේශයේ පැවති මංගල රැලියට එක්වෙමින් . 

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top