ඡන්දෙට ස්පීකර් දාන හැටි පොලීසියෙන් දැනුවත් කරයි

0

loudspeaker election

එළඹෙන ජනපතිවරණය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශබ්දවාහිනි යන්ත්‍ර පරිහරණය කරන ආකාරය පිළිබඳව අදාළ දේශපාලන පක්‍ෂවලට පොලිසිය මගින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.


සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වාත් සිකුරුදා දිනවල උදෑසන 6.00 සිට රාත්‍රී 11 දක්වාත්, සෙනසුරාදා දිනවල උදෑසන 6.00 සිට අලුයම 1.00 දක්වාත්, ඉරිදා දිනවල උදෑසන 6.00 සිට රාත්‍රී 12.30 දක්වාත් මැතිවරණ රැස්වීම් පැවැත්විය හැකි බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top