නාමල් රාජපක්ෂ ජනපතිවරණයට ඇප තැම්පත් කරයි

0
namal rajapaksa

 2024 පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා සදහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ අනුව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් අදාළ ඇප මුදල් තැන්පත් කර ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top