පාස්පෝට් ගත් අයගෙන් 77% ක්ම රට ගිහින් නෑ – ඇමැති ටිරාන්

0
passport sri lanka

විදේශ ගමන් බලපත්‍ර ලබාගත් අයගෙන් සියයට 77%ක් විදේශ ගතවී නැතැයි අනාවරණය වී තිබෙන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි.

ගමන් බලපත්‍ර ලබාගත් අයගෙන් 23%ක් පමණක් විදේශ ගතව ඇතැයි මේ පිළිබඳව අප කළ විමසීමකදී ඇමැතිවරයා පැවැසීය.

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top