සිව්වැනි ස්ථානය දිනූ ලාංකීය කාය වර්ධන ශූරිය

0
sport sri lanka

 ඉන්දුනීසියාවේ බටම්හි පැවති 56 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන නිසංසලා මදුමාලි සිව් වැනි ස්ථානය දිනාගත්තා.  


ඇය නියෝජනය මොඩල් ෆ්‍රිසික් ( model physique) කාණ්ඩයයි.

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top