රූපවාහිනී වැඩසටහනකදී දිගම්බරන් සහ වේලුකුමාර් ගුටිබැට හුවමාරුවක [VIDEO]

0

 digambaram shakthi tv video


ශක්ති TV රූපවාහිනී නාලිකාවේ පැවති සජීවී දේශපාලන වැඩසටහනකදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලුකුමාර් හා දිගම්බරන් යන අය ගුටිබැට හුවමාරුවක නිරතවී තිබෙනවා.


ඒ අනුව එම වැඩසටහනේදී වේලුකුමාර් මන්ත්‍රීවරයා අදහස් දක්වමින් සිටින අවස්ථාවේදී දිගම්බරන් මන්ත්‍රීවරයා විසින් මෙලෙස පහරදී ඇති අතර පසුව වැඩසටහන මෙහෙයවන්නා මැදිහත්වී එම තත්ත්වය සමතයකට පත් කර තිබුණා.


ඉදිරි ජනාධිපතිවරණයේදී දිගම්බරම් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන අතර වේළුකුමාර් මහතා ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්ව ඇත.


අදාළ වීඩියෝව පහතින්.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top