ජාතිවාද භේද නොමැති පරිසරයක් නිර්මාණය කිරීම​ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා - ඥාණසාර හිමි [VIDEO]

0
gnanasara thero


 ජාතිවාද භේද නොමැති පරිසරයක් නිර්මාණය කිරීම සඳහා හොඳ අවස්ථාවක් මේ වන විට ලැබී තිබෙන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසනවා.


යළි රට තුළ ජාතිවාදය හෝ ආගම්වාදය පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබූ බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.


ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අත් දෙකම ඔසවා අනුමත කරන බව ද, බිඳකින් හෝ බාධා නොකර ඊට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදිය යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top