ලංකාවේ පිරිමින්ගේ සෘජු පුර්ෂ ලිංගය අඟල් 4.29 යිලු. විදෙස් වෙබ් අඩවියක් කියයි

0

penus size
 

Dailymail වෙබ් අඩවිය ලොව පුරා සිටින පිරිමින්ගේ සෘජු වූ පුර්ෂ ලිංගයන්ගේ දිග ප්‍රමාණයන් Interactive සිතියමක් ආකාරයෙන් දක්වා තිබෙනවා.

ඒ අනුව ලොව දිගම පුර්ෂ ලිංගයට හිමිකම් කියන්නේ ඉක්වදෝරයයි. ලොව කුඩාම පුර්ෂ ලිංග හිමි රට වන්නේ කාම්බෝජයයි.

එම දත්ත වලට අනුව ඉක්වදෝර පිරිමින්ගේ සෘජු වූ පුර්ෂ ලිංගයේ ප්‍රමාණය අඟල් 7 කට ආසන්න වනවා.

ලංකාවේ පිරිමින්ගේ එම අගය අඟල් 4.29 ක්. මෙම අගය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.ඉහත දක්වා ඇති අගයන් සාමාන්‍ය අගයන් වේ.
පහත සිතියම මත අදාළ රට click කෙරූ විට අදාළ දිග පෙන්වනු ලබයි.

    



Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top