යොහානිට ඉන්දියාවේදී තවත් සම්මානයක් [VIDEO]

0
yohani sri lanka


 මුම්බායිවල පැවති ”Shows of India Conclave 2024” හිදී ”Breakout Star” ලෙස යොහානි ද සිල්වා සම්මානයට පාත්‍රවී තිබෙනවා.සම්මානය ලබා ගැනීමෙන් පසුව යොහානි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හි සඳහන් කර තිබුණේ, ලද සම්මානය ගැන නිහතමානීව සතුටට පත්වන බවයි.


ඉදිරියේදී මුම්බායි හි ප්‍රසංගවලට සහභාගී වන බවත් සඳහන් කර තිබෙනවා.

yohani




Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top