ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ මොහොමඩ් ඉල්ලියාස් අභාවප්‍රාප්ත වෙයි

0

 ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මොහොමඩ් ඉල්ලියාස් අභාවප්‍රාප්තවී තිබෙනවා.


මිය යන විට ඔහු 78 වන වියේ පසු වුණා.

මොහොමඩ් ඉල්ලියාස් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) නියෝජනය කරමින් පාර්ලිමේන්තුවද නියෝජනය කර තිබෙනවා.

ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.

ඉල්ලියාස් මහතා හදිසියේ මිය යෑමෙන් ජනාධිපති අපේක්ෂක ලැයිස්තුව 38 ක් දක්වා පහළ යන්නේය.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top