බංග්ලාදේශ හින්දූහු ආරක්ෂාව පතා ඉන්දියාවට පලා යති

0

 වත්මන් අනාරක්ෂිත භාවය නිසා බංග්ලාදේශ හින්දුන් ඉන්දියාවට පලා යමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ.


බංග්ලාදේශ අගමැතිනිය එරටින් පලාගිය පසුව එරට වෙසෙන හින්දුන්ට එල්ලවන ප්‍රහාර වැඩිවී තිබේ. ඩකා අගනුවර හින්දු කෝවිල් මෙන්ම නිවාස ද ප්‍රහාරයට ලක්විය.


බටහිර බෙංගාල ප්‍රාන්තයේ පිහිටි බංග්ලාදේශ ඉන්දියානු දේශසීමා මුරකපොල්ල අසලට සිය ගණනක් හින්දුන් පැමිණ තිබෙන බව වාර්තා වේ.


සඳුදා දිනයේ සිට එරට පොලිසිය ක්‍රියාත්මක නොවේ.


- චතුර පමුණුව

👇බංග්ලාදේශයේ රාජ්‍ය විරෝධී කැරැල්ල පිටදා මුස්ලිම් අන්තවාදීන් සුළුතර හින්දූන්ට පහර දෙයි [VIDEO]

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top