ගෝඨාභය පවුල පෝෂණය කරේ නෑ...දූෂණය කරේ නෑ - දිලිත් ජයවීර [VIDEO]

0
dilith jayaweera

 හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම පවුල පෝෂණය කිරීම හෝ දූෂණය නොකෙරූ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ප්‍රකාශ කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාව ගෙදර යැව්වේ බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පවසයි . 


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top