බංග්ලාදේශයේ රාජ්‍ය විරෝධී කැරැල්ල පිටදා මුස්ලිම් අන්තවාදීන් සුළුතර හින්දූන්ට පහර දෙයි [VIDEO]

0

රැකියා කෝටාවෙන් ආරම්භ වී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දක්වා පැතිර ගිය බංගලාදේශයේ විරෝධතාව ආගම්වාදී මුහුණුවරක් ගෙන තිබුණේ බහුතර මුස්ලිම් වරුන් විසින් සුළුතර හින්දූන්ගේ නිවාස වලට සහ හින්දු දේවස්ථාන වලටද පහරදීමෙනුයි.

  සුළුතර හින්දු ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා හමුදාව කැඳවා තිබුණා.   


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top