මනෝ ගනේෂන්ගේ සහය සජිත්ගේ සජබෙට [VIDEO]

0
mano ganeshan sajith premadasa

 මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීරණය කර තිබේ.


දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් අද (අගෝ. 6) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.


“දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ ඒකමතික තීරණය අනුව අපි මෙවර ජනාධිපතිවරණ අවස්ථාවේදී අපේ සම්පූර්ණ සහාය සහ සහභාගීත්වය සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙන බව ඉතා සතුටින් මම ප්‍රකාශ කරන්න කැමතියි. අපේ දේශපාලන මණ්ඩලයේ තීරණය අනුව සමගි ජන සන්ධානයේ නායකතුමා සමග අවබෝධතා ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා”


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top