මාලිමා රජයකදී නිවෙස්වල කුස්සිය ඉවත් කරනවා.. ආහාර පිටතින් උයා දෙනවා..- ලාල් කාන්ත [VIDEO]

0
lal kantha

 ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග රජයක් යටතේ නිවාස සඳහා මුළුතැන්ගෙයක් අවශ්‍ය නොවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.


නිවසක කුස්සියේ ආහාර පිසීමක් සිදු නොවන ඇති බවද පැවසු ඔහු ඉදිරි නිවාස සැලසුම් වලින් කුස්සිය ඉවත් කරන බවත් පැවසීය.



ආහාර විසීමේ කටයුත්ත නිවෙසින් පිටතට ලබා දිය යුතු බවද හෙතෙම කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් පවත්වන ලද ජන හමුවක් අමතමිනි.


Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top