ජර්මනියේ 18 ට වැඩි අයට ගංජා ළඟ තියාගන්න පුළුවන්ලු

0

germany-ganja
 

ජර්මනියේ වයස අවුරුදු 18 වැඩි පුද්ගලයින් හට ගංජා සැලකිය යුතු ප්‍රමානයක් ලඟ තබා ගැනීමට අවසරය ලබා දී තිබෙනවා.


ජර්මානු පාර්ලිමේන්තුව මේ සම්බන්ධව නීතියක් අනුමත කර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.


එලෙස ලඟ තබා ගත හැකි ප්‍රමානයන් වන්නේ පොදු ස්ථානයකදී ග්‍රෑම් 25ක් සහ නිවසේ දී ග්‍රෑම් 50ක් ලෙසයි සඳහන් වන්නේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top