ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිසබයේ දිනක වියදම මිලියන 12ක් ලු

0
sri lanka parliament


 පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා අයවැය මගින් වෙන් කරනු ලබන මූල්‍ය ඇස්තමේන්තුව අනුව 2024 වසරේ එක් දිනක (මැතිසබය රුස්වුවත් නැතත්) වියදම රුපියල් ලක්ෂ 120ක් (මිලියන 12ක්) බව වාර්තා වෙයි.2024 වසර සඳහා පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට වෙන්කරන ලද වාර්ෂික මූල්‍ය ඇස්තමේන්තුව රුපියල් මිලියන 4341 කි. 

ඒ අනුව එක් දිනක වියදම රුපියල් ලක්ෂ 120 කි. මැතිසබය රැස්වන දිනවල මෙම වියදම ඇතැම්විට සුළු වශයෙන් වැඩි වුවද එය සමස්ත මූල්‍ය ඇස්තමේන්තුවෙන් ආවරණය කරගත හැකි බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top