නෙළුම් කුළුණේ හදිසි ගිනි ගැනීමක්...බේරෙන හැටි මෙන්න [VIDEO]

0

lotus tower
 

කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව විසින් නෙළුම් කුලුනේ හදිසි ගිනි ගැනීමක් හෝ ආපදාවක් සිදු වුණොත් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පෙරහුරුවක් පසුගිය 04 වැනිදා සිදු කරනු ලැබුවා..


එහි ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරි පී.ඩී.කේ විල්සන් මහතා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර ගිනිභට දිනය සැමරීමේ අරමුණින් මෙම පෙරහුරු වැඩසටහන සංවිධාන කළ බවයි.


ඔස්ට්‍රේලියාවේ ලැව් ගින්නක් පාලනය කිරීමට ගිය භටයින් සිව් දෙනෙකු මිය යාම හේතු කරගෙන මෙම දිනය නම් කර ඇති බව පී.ඩී.කේ විල්සන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top