අනුර කුමාර පැය 24 පුරා Youtube Live දෙයි...

0
AKD youtube live


 “AKD LIVE 24” නමින් පැය 24 පුරා දිවෙන YouTube විකාශයක් ජාතික ජන බලවේගය විසින් අද (10) අරඹා තිබෙනවා.


තම පක්ෂ​යේ හඬට සවන් දෙන ජනතාව වෙනුවෙන් මෙම අඛණ්ඩ YouTube විකාශය ඇරඹූ බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ.


අදාළ විකාශයේ YouTube සබැඳිය පහතින්.


Tags
JVP

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top